දෙවන වාර පරීක්ෂණය - 2023 (6 - 9 ශ්‍රේණි)

දෙවන වාර පරීක්ෂණය - 2023 (10 - 11 ශ්‍රේණි)

දෙවන වාර පරීක්ෂණය - 2023 (12-13 ශ්‍රේණි)

a.png
b.png
c.png
ශිෂ්‍ය පාර්ලිමේන්තුව 

ශිෂ්‍ය පාර්ලිමේන්තුව 

අප පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ ශිෂ්‍යයින්ට ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අරමුණු අවබෝධ කරවීම සහ නායකත්වය පුරුදු පුහුණු කිරීමයි.
එමෙන්ම ශිෂ්‍යයින්ට ඡන්ද මධ්‍යස්ථානයක අත්දැකීම් හා පාර්ලිමේන්තුවේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයේ අත්දැකීම් ලබාගත හැකි වීම විශේෂත්වයකි.


ක්‍රියාකාරකම් පෙළගැස්ම:


1. නාමයෝජනා භාර ගැනීම - 2023.09.04 -2023.09.06
2. ඡන්ද ප්‍රචාරණ කටයුතු - 2023.09.07 - 2023.09.11
3. ඡන්දය පැවැත්වීම - 2023.09.12
4. ඡන්දය ගනන් කිරීම හා ප්‍රතිඵල නිකුත් කිරීම - 2023.09.12
5. තේරී පත් වූ ගරු මන්ත්‍රීවරුන්ගේ පෙර සූදානම් සැසි - 2023.10.10,2023.10.11, 2023.10.12
6. මංගල සැසිය - 2023.10.13