![]() |
විදුහල්පති පනිවිඩය
එල්.අනුලාවතී මිය, විදුහල්පති, කඩහපොල ධර්මවිජය මහා විද්‍යාලය. |
ධර්මවිජය විදුමාතාවගේ දුවා දරුවන් 21 වන සියවසයේ ලොව ජය ගැන්මට අවශ්‍්‍ය කුසලතා වලින් පිරිපුන් සේම ගුණ දහමින් පෝෂණය වූවන් කරන්නට හැකි සෑම උත්සාහයක්ම ගැන්ම මගේ පරමාර්තයයි.
තාක්ෂණය තුලින් ලොව දකින්නට ලෝකය හා ගණූදෙනු කරන්නට මග හෙලි පෙහෙලි කිරීම අරමුණූ කරගත් උදාරතර සන්කල්පයට අපගේ ප්‍රාණාමය ආශිර්වාදය නිතතින් පිරිනමමි.








