‘සියල්ලටම වඩා දරුවන් වටී’ තේමාව යටතේ 2023 ලෝක ළමා දින වැඩසටහන 2023.10.04 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. දරුවන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් සංවිධානය කළ විවිධ වූ ක්‍රියාකාරකම් ද, දරුවන්ගේ දක්ෂතා හා හැකියා එළි දැක්වීමේ ප්‍රාසාංගික අංගයන් ද, ගුරුවරුන් විසින් ඉදිරිපත් කළ ප්‍රාසාංගික අංගයන් කිහිපයක් ද සමගින් දරුවන්ගේ මෙම දිනය විචිත්‍රවත් විය.
පුවත් හා විශේෂ අවස්ථා







