ගරු විදුහල්පතිතුමියගේ හා නියෝජ්‍ය විදුහල්පතිතුමියගේ මගපෙන්වීම යටතේ ගිරි/කඩහපොල ධර්මවිජය මහා විද්‍යාලයේ විද්‍යා ගණිත අංශය මගින් සංවිධානය කරනු ලැබූ විද්‍යා හා ගණිත දිනය 2023 ධර්මවිජය විදුසරනී අධ්‍යාපනික හා නව නිර්මාණ ප්‍රදර්ශනය ගිරිඋල්ල කලාප අධ්‍යාපන කාර්‍යාලයේ විද්‍යාව සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකතුමියගේ ප්‍රධානත්වයෙන් 2023 සප්තැම්බර් මස 15 වන සිකුරාදා දින පවත්වන ලදී.
මෙහිදී ප්‍රදර්ශනාත්මක විද්‍යා ක්‍රියාකාරකම්, විෂය කරුනු ඉදිරිපත් කිරීම, ගායනා, නර්තන හා නාට්‍ය හා නව නිර්මාණ ඉදිරිපත් කිරීම සිදු විය.







