දෙවන වාර පරීක්ෂණය - 2023 (6 - 9 ශ්‍රේණි)

දෙවන වාර පරීක්ෂණය - 2023 (10 - 11 ශ්‍රේණි)

දෙවන වාර පරීක්ෂණය - 2023 (12-13 ශ්‍රේණි)

a.png
b.png
c.png
  • 1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ
      • සිංහල
      • බුද්ධ ධර්මය
      • ගණිතය
      • පරිසරය
      • ඉංග්‍රීසි

 

  • විවිධ වූ කායික, මානසික හා බුද්ධි ඌනතාවයන්ගෙන් යුත් දරුවන් ඒකීයකරණ අධ්‍යාපනයක් හරහා අන්තර් කරණ අධ්‍යාපනයට යොමු කිරීම සඳහා වන විශේෂ අධ්‍යාපන ඒකකයකින් ද ප්‍රාථමික අංශය සමන්විත වේ.මේ හරහා විවිධ ඌනතාවයන් සහිත දරුවන්ගේ සුවිශේෂී වූ හැකියාවන් හඳුනා ගනිමින්, ඒවා වැඩි දියුණු කරමින්, ඔවුන්ට සාමාන්‍ය සමාජය තුළ සාමාන්‍ය පුද්ගලයකු ලෙස ජීවත් වීම සඳහා අවශ්‍ය පසුබිම ගොඩනංවාලයි.