දෙවන වාර පරීක්ෂණය - 2023 (6 - 9 ශ්‍රේණි)

දෙවන වාර පරීක්ෂණය - 2023 (10 - 11 ශ්‍රේණි)

දෙවන වාර පරීක්ෂණය - 2023 (12-13 ශ්‍රේණි)

a.png
b.png
c.png

නියෝජ්‍ය විදුහල්පති පනිවිඩය

 

එම්.ටී.පී මායාදුන්නේ මිය,

නියෝජ්‍ය විදුහල්පති,

කඩහපොල ධර්මවිජය මහා විද්‍යාලය.

 

ගිරි/කඩහපොල ධර්මවිජය  මහා විද්‍යාලයේ අන්තර්ජාල වෙබ්පිටුවක් ආරම්භ කිරීම අධ්‍යපනයේ නවමාවතක් විවෘත වීමක් ලෙස සැලකිය හැකිය.ලෝකය සමග තොරතුරු සන්නිවේදනය හා අත්වැල් බැදගෙන අධ්‍යාපනයේ නවමු අත්දැකීම් විදීමට අප පාසලේ ආදරනීය දරු දැරියන්ට හා ආචර්‍ය මන්ඩලයට දොරගුලු විවර වන අවස්තාවට අපගේ සුභාශිංසන පිරිනැමීමට ලැබීම භාග්‍යකි. සියලු කටයුතු සාර්ථක වේවායි එක සිතින් පතමි.