දෙවන වාර පරීක්ෂණය - 2023 (6 - 9 ශ්‍රේණි)

දෙවන වාර පරීක්ෂණය - 2023 (10 - 11 ශ්‍රේණි)

දෙවන වාර පරීක්ෂණය - 2023 (12-13 ශ්‍රේණි)

a.png
b.png
c.png
ලෝක ගුරු දින සැමරුම - 2023

ලෝක ගුරු දින සැමරුම - 2023

‘අපට   අවැසි  වන්නේ  අධ්‍යාපනයට  අවැසි  ගුරුවරුන්ය. ගුරු හිගය පියවා  ගැනීම  ගෝලීය  අවශ්‍යතාවයකි’ යන  තේමාව  ඔස්සේ  2023 ලෝක  ගුරු  දිනය  කඩහපොල  දරු  දැරියන්  විසින්  2023.10.06 වන  දින  සමරන  ලදි. එහිදී  විවිධ  සංස්කෘතික  වැඩසටහන්, නැටුම්, ගැයුම්, වැයුම්  හා  ගුරු  උපහාර  කථා  ඇතුලත් ප්‍රසංගයක් සිසුන්ගේ  මූලිකත්වයෙන්  සංවිධානය  කෙරිණි. සිසුන්  විසින්ම  සකස්  කල  සුභ පැතුම් පතක්, නිර්මාණාත්මක  පෑන්  රදවනයක්  ගුරු දින  සැමරැම්  සිහිවටනයක්  ලෙස  සෑම  ගුරු භවතෙකු  වෙතම  ලබා  දෙමින්  සිසු  දරුවන්  ගුරු මෑණිවරුන්ට  හා පියවරුන්ට  තම  ගෞරවය  පුද  කරන  ලදි.