දෙවන වාර පරීක්ෂණය - 2023 (6 - 9 ශ්‍රේණි)

දෙවන වාර පරීක්ෂණය - 2023 (10 - 11 ශ්‍රේණි)

දෙවන වාර පරීක්ෂණය - 2023 (12-13 ශ්‍රේණි)

a.png
b.png
c.png

6, 7, 9 සමාන්තර පන්ති එක බැගින් ද, 8 ශ්‍රේණිය සමාන්තර පන්ති දෙකක් ද පවතින අතර පහත විෂයන් ඔස්සේ සිංහල මාධ්‍යයෙන් පමණක් ඉගෙනුම් කටයුතු සිදු කෙරේ.

 

6 - 9 විෂය මාලාව

  • බුද්ධ ධර්මය
  • සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
  • සෞන්දර්ය
  • සිංහල භාෂාව
  • දෙවනබස දෙමළ
    • පෙරදිග සංගීතය
  • ගණිතය
  • භූගෝලය
    • නර්තනය
  • විද්‍යාව
  • පුරවැසි අධ්‍යාපනය
    • චිත්‍ර
  • ඉංග්‍රීසි
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 
    • නාට්‍ය හා රංග කලාව
  • ඉතිහාසය
   


10 - 11 ශ්‍රේණි සමාන්තර පන්ති දෙක බැගින් පවතින අතර පහත විෂයන් ඔස්සේ සිංහල මාධ්‍යයෙන් පමණක් ඉගෙනුම් කටයුතු සිදු කෙරේ.

10 - 11 විෂය මාලාව
හර විෂයයන් පළමු කාණ්ඩය: දෙවන කාණ්ඩය: තුන්වන කාණ්ඩය:
බුද්ධ ධර්මය භූගෝලය පෙරදිග සංගීතය සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
සිංහල භාෂාව පුරවැසි අධ්‍යාපනය නර්තනය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ගණිතය වාණිජ්‍ය හා ගිණුම්කරණය චිත්‍ර ගෘහ ආර් ථික විද්‍යාව
විද්‍යාව දෙවනබස දෙමළ නාට්‍ය හා රංග කලාව කෘෂි හා ආහාර තාක්ෂණය
ඉංග්‍රීසි      
ඉතිහාසය      

 

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර, කලා විෂයධාරාව යටතේ පමණක් එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය භූගෝල විද්‍යාව පෙරදිග සංගීතය
ඉතිහාසය නර් තනය  නාට්‍ය හා රංග කලාව