Special Notice
දෙවන වාර පරීක්ෂණය - 2023 (6 - 9 ශ්‍රේණි)
දෙවන වාර පරීක්ෂණය - 2023 (10 - 11 ශ්‍රේණි)
දෙවන වාර පරීක්ෂණය - 2023 (12-13 ශ්‍රේණි)
-
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසල් ගීතය
නැණ ඇස පාදා සිසු අප සැමගේ
සිප්සත සාදා දෙන සැමදා
ගයමු මවුනි ඔබෙ ගුණ කද නිතිනා
සැරදේ අප විදුහල් මාතා ..//
ධර්ම විජය විදුහල් නාමෙන්
මුළු ලෝ දස දෙස පතුරා පතුරා
සිසු අප සදහම් යදිමින් බැදිලා
පෙරට ඇදෙමු ජය බිම හමුවේ..//
නැණ ඇස පාදා සිසු අප සැමගේ..
දඹදෙණි මඩලේ පෙර රජ දහනේ
මිණි පහනක් වී බැබළී බැබළී
රට දැය වැඩුමට දරුවන් සදලා
සැරදේ අප විදුහල් මාතා..//
නැණ ඇස පාදා සිසු අප සැමගේ..//