නිර්මාතෘවරු

දෙවන වාර පරීක්ෂණය - 2023 (6 - 9 ශ්‍රේණි)

දෙවන වාර පරීක්ෂණය - 2023 (10 - 11 ශ්‍රේණි)

දෙවන වාර පරීක්ෂණය - 2023 (12-13 ශ්‍රේණි)

a.png
b.png
c.png

කඩහපොල ශෛලබිම්බාරාම විහරස්ථානයේ එවකට විහරාධිපතිව වැඩ විසූ ගිරිල්ලේ අත්ථදස්සී හිමියන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් බාලාභිවෘද්ධි සමිතියේ දායකත්වයෙන් 1942 ජූනි මස 29 දින ගිරි කඩහපොල විද්‍යාලය ආරම්භ කෙරිනි.

ආරම්භක සිසුන් 8 න් යුත් මෙම විද්‍යාලයේ මුල්ම විදුහල්පති වූයේ ටී.බී.පොතුහැර මහතාය.

මෙලෙස ආරම්භ කරන ලද මෙම පාසලේ මුල්ම ගොඩනැගිල්ල සදා විවෘත කරන ලද්දේ එවකට කෘශිකර්ම ඇමතිව සිටි ඩි.එස් සේනානායක මහතායි.

පාසල රජයට භාරදීමත් සමග මුල්ම විදුහල්පතිවරයා වූයේ ඩී.එල්.හපුආරච්චි මහතායි.