දෙවන වාර පරීක්ෂණය - 2023 (6 - 9 ශ්‍රේණි)

දෙවන වාර පරීක්ෂණය - 2023 (10 - 11 ශ්‍රේණි)

දෙවන වාර පරීක්ෂණය - 2023 (12-13 ශ්‍රේණි)

a.png
b.png
c.png

බෞද්ධ සංගමය

සිසු සාරධර්ම වර්ධනය කර ගැනීම සදහා විවිධ වූ ආගමික වැඩසටහන් පාසල තුල ක්‍රියාත්මක කිරීමේ අරමුණින් කඩහපොල විද්‍යාලයීය බෞද්ධ සංගමය සක්‍රීයව කටයුතු කරයි. 

පාසල තුල ක්‍රියාත්මක කල වැඩසටහන්

  • ප්‍රාථමික අංශයෙන් පෙරහැර පැවැත්වීම
  • වෙසක් කූඩු ප්‍රදර්ශනයක් පැවැත්වීම
  • සීල භාවනා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
  • බෞද්ධ ශිෂ්‍ය සමිතිය පැවැත්වීම
  • ධර්ම දේශනයක් පැවැත්වීම
  • මා පිය වන්දන වැඩසටහන පැවැත්වීම
  • ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ආශිර්වාදාත්මක ධර්ම දේශනා හා පිරිත් සජ්ජායනා පිංකමක් පැවැත්වීම
  • සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින සිසුන් සදහා බෝධි පූජා පිංකමක් පැවැත්වීම