1697603467662.jpeg
s2.png
s3.png
s1.png
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල කලාපයේ අලව්ව කොට්ඨාශයට අයත් අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රටට දැයට තිලිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. 1 සිට 13 ශ්‍රේණි දක්වා ප්‍රාථමික ද්විතියික අංශ යටතේ විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක වේ. විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් ඒකීයකරණ අධ්‍යාපනයක් හරහා අන්තර්කරණ අධ්‍යාපනය වෙත යොමු කරලීමේ අරමුණින් ක්‍රියාත්මක විශේෂ අධ්‍යාපන ඒකකයක්ද අප පාසල තුළ ක්‍රියාත්මකය.

ප්‍රශස්ථ අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

නිතිපතා අභියෝගාත්මක වන නිමැවුම් ලෙස මනා පෞර්ෂයකින් හා දේශාභිමානයෙන් යුත් අර්ථවත් පුරවැසියකු බිහි කිරීම

දැක්ම

සහ

මෙහෙවර

ප්‍රශස්ථ අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්

නිතිපතා අභියෝගාත්මක වන නිමැවුම් ලෙස මනා පෞර්ෂයකින් හා දේශාභිමානයෙන් යුත් අර්ථවත් පුරවැසියකු බිහි කිරීම

දෙවන වාර පරීක්ෂණය - 2023 (6 - 9 ශ්‍රේණි)

දෙවන වාර පරීක්ෂණය - 2023 (10 - 11 ශ්‍රේණි)

දෙවන වාර පරීක්ෂණය - 2023 (12-13 ශ්‍රේණි)

students

teachers

years of service

class rooms

කඩහපොල ධර්ම විජය මහා විද්‍යාලය